3D PE FOAM WALL STICKER ITEM CODE - PE-PINK

  • Load image into Gallery viewer, 3D PE FOAM WALL STICKER ITEM CODE - PE-PINK

Regular price
Rs 999.00
Sale price
Rs 999.00
Regular price
Rs 1,000.00
Sold out
Unit price
per 

දිග -77cm || පළල - 70cm ||
Sheet  එකකින් වර්ග අඩි 5.8ක් ආවරණය කල හැක.
Cash on delivery.🚚  Delivery charge Rs.300/-

WEBSITE එකෙන් ඔබ කැමති product එක තෝරාගන්න.
https://vimunoparadise.com/collections/pefoamwallsticker

කපරාදු බිත්තියේ කෙලින්ම ඇලවීමේ හැකියාව ඇති නිසා බිත්ති පිළිසකර කිරීමට අමතර වියදමක් නැත.
කුණු, දුවිලි, පැල්ලම් සහ ජල සීරාව ඇති ඕනෑම බිත්තිකට ඉතා පහසුවෙන් ඇලවිය හැක.
මිලි මීටර් 6mm  ක  ඝනකම නිසා කුඩා ළමයින්ගේ කාමර වල ඇලවීමෙන් පොඩිත්තන් බිත්තියේ වැදීමෙන් ඔවුන්ගේ හිසට සිදු වන හානි වලින්  ආරක්ෂා වේ.
මෙය 3D Sticker එකක් බැවින් ඇලවීමට අමතර ගම් අවශ්‍ය නොවේ.

ඇනවුම තහවුරු කිරීමට
නම,
ලිපිනය
ITEM CODES
සහ දුරකථන අංකය INBOX කරන්න.