3D PE FOAM WALL STICKER ITEM CODE - PL005 (Size 70*70cm)

3D PE FOAM WALL STICKER ITEM CODE - PL005 (Size 70*70cm)

Regular price
Rs 599.00
Sale price
Rs 599.00
Regular price
Rs 999.00
Sold out
Unit price
per 

Size - 70*70 cm

Thickness - 6mm

ඇලවීමට අමතර ගම් අවශ්යද?

මෙය Wall Sticker එකක් බැවින් අමතර ගම් අවශ්ය නැත. Wall Sticker එක පිටුපස බිත්තියේ හොදින් ඇලවෙන පරිදි ගම් ඇති නිසා ඇලවීමට ඉතා පහසුය.

මොන වගේ බිත්ති වලද මේ wallsticker එක අලවන්න පුළුවම්?

කපරාදු බිත්තියේ කෙලින්ම ඇලවීමේ හැකියාව ඇති නිසා බිත්ති පිළිසකර කිරීමට අමතර වියදමක් නැත.
කුණු, දුවිලි, පැල්ලම් සහ ජල සීරාව ඇති ඕනෑම බිත්තිකට ඉතා පහසුවෙන් ඇලවිය හැක.
මිලි මීටර් 6mm ක ඝනකම නිසා කුඩා ළමයින්ගේ කාමර වල ඇලවීමෙන් පොඩිත්තන් බිත්තියේ වැදීමෙන් ඔවුන්ගේ හිසට සිදු වන හානි වලින් ආරක්ෂා වේ.